2024 ජූනි 02, ප.ව. 12:11
පසුගිය 31 වනදා අ.පො.ස උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා.
ඒ අනුව නාලන්ද විද්‍යාලයේ Under 19 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන සජිත සංදීප ලක්ෂාන් මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වුණා.
සජිත ජීව විද්‍යා අංශයෙන් A සාමාර්ථ 3ක් ලබා ගෙන ඇති බව වාර්තා වුණා.
ඒ අනුව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන් සජිතට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට හැකි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ගෙවුණු ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගාවලියේ දී ඔහු සිය දක්ෂතා පෙන්වීමට සමත් වුණා.
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 8:38
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:34
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25