hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 02, ප.ව. 4:11


ගසක් කඩාවැටීමෙන් කොළඹ-නුවර මාර්ගය වැසෙයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වරකාපොල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබෙනවා.

ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගය අවහිර වී ඇත.

පොලීසිය කොළඹ නුවර මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: