hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ජූනි 03, ප.ව. 2:48



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.07ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.67ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (31) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 296.97ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.58 ක් ලෙස සටහන් විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 296.50 – රු. 306.54

කොමර්ෂල් බැංකුවේ – රු. 295.59 – රු. 305.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.75 – රු. 305.75

සෙලාන් බැංකුව – රු. 295.75 – රු. 305.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.00 – රු. 308.00

එන්.ඩී.බී. (NDB) – රු. 294.90 – රු. 305.90

අමානා බැංකුව – රු. 299.25 – රු.304.75

ලංකා බැංකුව – රු. 298.25 – රු. 306.25





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: