2024 ජූනි 04, පෙ.ව. 10:08
සංවර්ධන බැංකුවක් පිහිටුවා ගොවීන්ට අඩු පොළියට ණය ලබා දෙන බව ජාතික ජන බලවේග පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.
අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ, එම පක්‍ෂය විසින් හිඟුරක්ගොඩදී පවත්වන ලද ගොවිජන රැළියක් අමතමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙම සංවර්ධන බැංකුව පිහිටු වන බවයි.
‘ලෝකයේ කෘෂිකර්මාන්තය දියුණු වුණු රටවල් කිහිපයක් තිබෙනවා. තායිලන්තය, වියට්නාමය, චීනය, ඉන්දියාව මේ සෑම රටකම සංවර්ධන බැංකුවක් තිබෙනවා. අපි දියුණු සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා. ගොවි ජනතාවට අවශ්‍ය මූලික මුදල් අඩු පොලී අනුපාතිකයකට ලබාදෙන්න. ඊළඟට වැඩිහිටි ගොවී ජනතාව බලා ගැනීමේ වගකීම තිබෙන්නෙත් ආණ්ඩුවට. ඒ ගොවි ජනතාව සඳහා කෘෂි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ ගොල්ලන්ගේ ජීවිතයේ වැඩ කළ නොහැකි තත්ත්වයට පත්වුණාම යැපීමට සමත් ආධාර මුදලක් ලබා දෙනවා’
2025 සැප්තැම්බර් 10, ප.ව. 2:08
2025 සැප්තැම්බර් 10, ප.ව. 1:08
2025 සැප්තැම්බර් 10, පෙ.ව. 10:27
2025 සැප්තැම්බර් 08, ප.ව. 2:23
2025 සැප්තැම්බර් 08, ප.ව. 2:16
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25