2024 ජූනි 04, ප.ව. 3:31
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තැබීමට තීරණය කර ඇති බවයි.
මෙලෙස සුරාසැල් වසා දැමීමට නියමිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් වනුයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් වේ.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එළඹෙන ජුනි 18 හා ජුනි 24 අතර කාලය තුළ මෙම සුරා සැල් වසා දැමීමට තීරණය කර ඇති බවයි.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26