2024 ජූනි 05, පෙ.ව. 9:51
අදත් (05) එළවළු මිලේ අඩු වීමක් සිදු වී නැහැ. නාරහේන්පිට ජාතික පොලේ එළවළු කිලෝවක සිල්ලර මිල ගණන් පහත දැක්වෙනවා.
මුරුංගා රු 1400
බෝංචි රු 800
තුබ කරවිල රු 800
දබල රු 820
වම්බටු රු 600
මාලු මිරිස් රු 600
අමු මිරිස් රු 400
කැරට් රු 340
බීට් රු 600
ලීස් රු 550
ගෝවා රු 280
රාබු රු 300
තක්කාලි රු 220
වට්ටක්කා රු 180
පතෝල රු 480
වැටකොළු රු 580
මෑකරල් රු 400
එලබටු රු 490
දෙහි රු 2000
ඉගුරු රු 3800
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26