hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 06, ප.ව. 1:30



අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානාවල මිල අඩු කර තිබෙනවා.

මිල පහත දමන ලද එම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනපුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (06) සිට ලබා ගත හැකි බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: