2024 ජූනි 08, ප.ව. 12:02
ඩෙන්මාර්ක අගමැතිණි මෙත්තෙ ෆෙඩ්රික්සන්ට ඊයේ මධ්‍යම කෝපන්හේගන් හිදී පහරදීමකට මුහුණදීමට සිදුවුණා.
කිසියම් පුද්ගලයකු ඇයට පහරදීමට උත්සාහ කළ බවත් එහිදී ඇයව තල්ලු කරනු ලැබුණු බවත් මාධ්‍ය වාර්තා කියා සිටියා.
අගමැතිණියට කිසියම් පහරදීමක් සිදුවූ බව ඇගේ කාර්යාලය විසින් ද තහවුරු කරනු ලැබුණා. මේ අතර එම පහරදීම කළ තැනැත්තා අත්අඩංගුවට ගන්නා ලද බව ද බලධාරීන් ප්‍රකාශ කළා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24