2024 ජූනි 09, ප.ව. 6:17
බෲනායි සමග තරග 2කින් සමන්විත පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ගෝල 1-0ක පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විය.
බෲනායිහිදී මෙම තරගය පැවැත්විය.
තරගයේ ප්‍රථම අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට නොහැකි වුණා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39