2024 ජූනි 09, ප.ව. 6:17
බෲනායි සමග තරග 2කින් සමන්විත පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ගෝල 1-0ක පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විය.
බෲනායිහිදී මෙම තරගය පැවැත්විය.
තරගයේ ප්‍රථම අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට නොහැකි වුණා.

2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20