2024 ජූනි 10, ප.ව. 12:20
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.93ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.52ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 296.38 – රු. 307.45
කොමර්ෂල් බැංකුවේ – රු. 296.58 – රු. 306.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.60 – රු. 306.60
සෙලාන් බැංකුව – රු. 296.50 – රු. 306.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.50 – රු. 306.00
එන්.ඩී.බී. (NDB) – රු. 296.25 – රු. 307.25
අමානා බැංකුව – රු. 300.15 – රු.305.65
ලංකා බැංකුව – රු. 299.00 – රු. 307.00
2024 සැප්තැම්බර් 14, ප.ව. 3:54
2024 සැප්තැම්බර් 14, ප.ව. 3:42
2024 සැප්තැම්බර් 14, ප.ව. 3:34
2024 සැප්තැම්බර් 12, ප.ව. 3:27
2024 සැප්තැම්බර් 12, ප.ව. 12:29
17-09-24
17-09-24
17-09-24
17-09-24
17-09-24
17-09-24
17-09-24
17-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
14-09-24
14-09-24