2024 ජූනි 11, පෙ.ව. 12:03
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් පරිදි පෙර පාසැල් ගුරුවරුන්ට ලබාදෙන රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නංවා ඇති අතර මේ වනවිට දිවයිනේ පෙර පාසල් ගුරුවරුන් 34,000ක පමණ පිරිසක් කටයුතු කරයි.
පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
2026 මැයි 29, පෙ.ව. 12:18
2026 මැයි 29, පෙ.ව. 12:14
2026 මැයි 29, පෙ.ව. 12:12
2026 මැයි 29, පෙ.ව. 12:12
2026 මැයි 29, පෙ.ව. 12:12
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26