hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2024 ජූනි 11, ප.ව. 3:12



පොසොන් උත්සවය වෙනුවෙන් පාසල් 11ක් දින කිහිපයකට වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මේ මස 18 වැනිදා සිට 20 වනදා දක්වා පහත සදහන් පාසල් වසා තැබෙනු ඇත.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය

ස්වර්ණපාලි ජාතික පාසල

වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය

නිවත්තකචේතිය ජාතික පාසල

සහිරා ජාතික පාසල

විවේකානන්ද මහා විද්‍යාලය

දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය

මහාබෝධි විද්‍යාලය

මිහින්තලේ මහා විද්‍යාලය

මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය

තන්තිරිමලේ විමලඥාන විද්‍යාලය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: