2024 ජූනි 13, පෙ.ව. 11:43
මේ දිනවල පවතින අධික කුණාටුව නිසා ධීවරයන්ගේ මුහුදු යෑම අවම වීමෙන් මාළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසුවා.
ඒ අනුව තොග වශයෙන් සාලයා රුපියල් 350, ලින්නා රු. 700, තෝරා 4500, කෙළවල්ලා 2000, අලගොඩුවා 700 වශයෙන් ඊයේ දිනයේ අලෙවි වූ බව ඒ මහතා සඳහන් කළා.
2026 නොවැම්බර් 07, ප.ව. 3:46
2026 නොවැම්බර් 06, පෙ.ව. 11:44
2026 නොවැම්බර් 06, පෙ.ව. 10:21
2026 නොවැම්බර් 05, පෙ.ව. 10:47
2026 නොවැම්බර් 04, ප.ව. 3:34
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26