hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 14, ප.ව. 4:34



ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව මුංඇට කිලෝ ග්‍රෑම් 01 ක් 1,160ක මිලකට පැවති අතර එහි නව මිල රුපියල් 1,100ක් වනවා.

එමෙන්ම, කඩල කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 448ක්.

මීට අමතරව, දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් සහ වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් මිල අඩු කර තිබෙනවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: