hit counter

2024 සැප්‍තැම්‍බර් මස 27 වන සිකුරාදා

2024 ජූනි 15, පෙ.ව. 10:50



අද (15) ත්‍රිකුණාමලය මාළු කිලෝවක තොග මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්,

හුරුල්ලෝ රු. 700.00

ලින්නා රු. 650.00

බෝල්ලෝ රු. 1000.00

කුම්බලාවා රු. 1100.00

තලපත් රු. 1800.00

තෝරු රු. 2200.00

දැල්ලෝ රු. 1400.00

ඉස්සෝ රු. 1500.00

පියාමැස්සෝ රු. 200.00

අද(15) පෑලියගොඩ මාළු කිලෝවක තොග මිල ගණන්,

සාලයා රු. 450.00

හුරුල්ලෝ රු. 900.00

ලින්නා රු. 700.00

අලගොඩුවා රු. 600.00

බලයා රු. 1000.00

බල පැටව් රු. 500.00

පියාමැස්සෝ රු. 250.00

බෝල්ලෝ රු. 1100.00

කුම්බලාවා රු. 1300.00

කොප්පරා රු. 2000.00

තෝරු රු. 3500.00

තලපත් රු. 2000.00

ඇටවල්ලා රු. 600.00

ඉස්සෝ රු. 1500.00

දැල්ලෝ රු. 1400.00

නාගරික මාළු කිලෝවක සිල්ලර මිල ගණන්

සාලයා රු. 600.00

හුරුල්ලෝ රු. 1100.00

ලින්නා රු. 900.00

අලගොඩුවා රු. 900.00

බලයා රු. 1400.00

පියාමැස්සෝ රු. 500.00

වැව් මාලු රු. 900.00

ඇටවල්ලා රු. 1100.00

තලපත් රු. 2500.00

පරව් රු. 2500.00

වන්නා රු. 700.00

ලේන පරව් රු. 900.00

ඉස්සෝ රු. 2200.00

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: