2024 ජූනි 15, පෙ.ව. 11:28
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ලබන වසරේ අප්‍රේල් මස පලවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නේවාසික දේපළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට රජය සැරසෙයි.
මුල්‍ය අරමුදල විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මෙරට රාජ්‍ය ආදායම් ඉහලි දැමීමේ තවත් එක් පියවරක් ලෙසිනි.
මෙරට ණය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන් අනතුරුව නිකුත් කරන ලද වාර්තාවේ මේ බව සඳහන් වෙනවා.
මුල්‍ය අරමුදල විසින් හඳුන්වාදීමට යෝජිත දේපොල බදු හා තෑගි ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීමට විවිධ නීතිමය බාධා හේතුවෙන් ප්‍රමාද වීම මත මෙම නව ආරෝපිත කුලී ආදායම් බද්ද හඳුන්වාදීමට මුල්‍ය අරමුදල පියවර ගෙන ඇති බවට සඳහන්.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26