hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 17, පෙ.ව. 9:12



පොල්තෙල් බෝතලයක් රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ අනුව, මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙලෙස මිල වැඩි කිරීමට හේතුව ආනයනික පොල්තෙල් සඳහා රේගුව බදු වැඩි කිරීමද යන්න ගැටලුවක් බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: