hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ජූනි 17, ප.ව. 1:30



අද (17) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 177,600ක් ලෙස සටහන් වෙනවා.

කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 192,000ක් ලෙසයි.

පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලේ විශේෂ වෙනසක් සිදු වී නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: