2024 ජූනි 19, පෙ.ව. 12:03
 
            
අවුරුදු 17 සම්පූර්ණ වූ සෑම අයෙකුටම රියදුරු අයදුම්පත ලබා ගැනීම සඳහා පුහුණුව ලැබිය හැකි වුවද බලපත්‍රය නිකුත් කිරීමට නම් වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳව නීතිය හරිහැටි නොදැන බොහෝ පිරිස් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට විවිධ ක්‍රියාමාර්ගවලට පෙලෙඹෙන බවද වයස සම්පූර්න වන තෙක් රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බවද එහි කොමසාරිස් ජනරාල් නිශාත්න වීරසිංහ පවසනවා.
ඒ සමගම රියදුරු බලපතට පුහුණුකරුගේ නම ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසනවා.
එය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ යොජනාවක් බවද රිය අනතුරු අවම කිරීම සඳහා මෙම නව ක්‍රමය උපයෝගි වන බවත් පුහුණුකරු කවුද එයින් බලාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 9:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:41
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:32
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25