2024 ජූනි 19, ප.ව. 4:04
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළා.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 299.31 සිට අද (19) රු.300.20ක් වූ බවයි.
එමෙන්ම, විකුණුම් මිල ද රු. 308.65 සිට රු. 309.63 ක් වුණා.
මේ අතර, මහ බැංකුව විසින් අද (19) දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කළා.
එහිදී රුපියල් මිලියන 230,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු විය.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරිණ.
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26