hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 21, පෙ.ව. 12:03



මෙම වසරේදී රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ඉහළ දැමීම සදහා ප්‍රමාණවත් මුදල් සංචිත නොමැති වීම හේතුවෙන් ඒ සදහා මුදල් වෙන්කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

කෙසේ වෙතත් මෙරට මුදල් සංචිත ලබන වසරේ යහපත් මට්ටමකට පත්වූවහොත් රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ඉහළ දැමීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යංශය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: