2024 ජූනි 21, ප.ව. 2:53
පියුමි හංසමාලිගේ ප්‍රධාන ආදායම් ලෙස සඳහන් කර ඇති ආයතන සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුකරන අතර ඇයට සමීපතම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාකර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද රහස් පොලිසිය මේ වනවිට විමර්ශන පවත්වමින් ඇත.
පියුමී හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයට අදාළව පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ඉහළ පෙලේ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතත් ඔහුට ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙසට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය දැනුම් දී තිබුණද ඔහු මේ වනතුරු ඒ සඳහා පැමිණ නැත.
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 3:19
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 2:01
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 12:48
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:31
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:12
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25