2024 ජූනි 24, ප.ව. 12:29
අද (24) පෑලියගොඩ ප්‍රදේශයේ එළවළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.
කැරට් රු.400, බෝංචි රු.450, බීට් රු.550, ලීස් රු.400, ගෝවා රු.150, තක්කාලි රු.500, අමු මිරිස් රු.200, මාලු මිරිස් රු.650, වම්බටු රු 350, වට්ටක්කා රු 140, බන්ඩක්කා රු.100, පතෝල රු.150, රාබු රු.150,වැටකොළු රු 240,බටු රු 240,ලූනු කොල රු 250, මුරුංගා රු.700, කරවිල රු 650, දබල රු.250, ඉගුරු රු.2900, දෙහි රු.1200
මීට අමතරව නාරහේන්පිට ජාතික පොලේ එලවළු සිල්ලර මිල ගණන්ද පහත පරිදි සටහන් කර තිබුණා.
කැරට් රු.640, බෝංචි රු.680, බීට් රු.900, තක්කාලි රු.900, මාලු මිරිස් රු.850, නෝකොල් රු.640, මුරුංගා රු.1100, ලීස් රු.750, ගෝවා රු.380අමු මිරිස් රු.500, වම්බටු රු.560, බන්ඩක්කා රු.320, පතෝල රු.400, රාබු රු.320, වට්ටක්කා රු.300, වැටකොළු රු.320,බටු රු 480, ලූණු කොල රු.320, දෙහි රු.1800, ඉගුරු රු.4000
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26