2024 ජූනි 24, ප.ව. 2:40
පසුගිය දිනවලට සාපේක්ෂව අද (24) දවසේ රත්තරන් මිල තරමක් පහළ අගයක පෙන්නුම් කළා.
ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 710,538ක් ලෙස සටහන්ව තිබුණු අතර, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,070ක් ලෙස සටහන් වී තිබුණා.
කැරට් 24 පවුමක මිල රුපියල් 200,550ක් වන අතර කැරට් 22 පවුමක මිල සටහන් වුණේ රුපියල් 183,850ක් ලෙසයි.
අද දිනයේ දී කැරට් 21 පවුමක මිල රුපියල් 175,500ක් ලෙස සටහන් වී තිබුණා.


2026 මාර්තු 13, ප.ව. 6:09
2026 මාර්තු 12, ප.ව. 2:27
2026 මාර්තු 12, ප.ව. 12:24
2026 මාර්තු 11, ප.ව. 4:24
2026 මාර්තු 11, ප.ව. 2:38
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26