2024 ජූනි 24, ප.ව. 6:11
 
            
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට අයත් දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු වෘත්තීන් 18ක පමණ රාජ්‍ය නිලධාරීන් රජයට අනතුරු අඟවනවා.
ඒ ඔවුන් ඉල්ලා ඇති විධායක දීමනාවට අද (24) කැබිනට් මණ්ඩලය යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් හෙට සහ අනිද්දා අසනීප නිවාඩු වාර්තා කර දෙදින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවටයි.
පරිපාලන සේවා නිලධාරීන් රු. 72000ක් වැනි ප්‍රාථමික මට්ටමේ වැටුපක් ලබද්දී මහබැංකු කාර්යාල කාර්ය සහයාකයෙකු රුපියල් 188817ක් වැටුපක් ලබන බව එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල පවසනවා.
තම සේවයේ 2500ක පමණ පිරිසක් නියෝජනය කරන බැවින් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට ගියහොත් සියලුම රාජ්‍ය ආයතන අඩපණ වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25