2024 ජූනි 25, ප.ව. 4:24
 
            
හමාස් සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානී ඉස්මයිල් හනියේගේ සහෝදරිය ඉකුත් රාත්‍රියේ ශාති සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
ඇගේ නිවස එම ප්‍රහාරයෙන් විනාශ වී තිබුණා. හමාස් සංවිධානය එම මරණය තහවුරු කර සිටි අතර එම ප්‍රහාරයෙන් දස දෙනකු මියගිය බව ද කියා සිටියා.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 9:06
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 8:02
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 10:16
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 9:31
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 8:43