2024 ජූනි 26, පෙ.ව. 12:04
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය හිමි වී ඇති බවයි.
මේ වනවිට එම නිර්දේශයන් අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
එම දීමනා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට ගුරු වෘත්තීය සංගම් විසින් දිගින් දිගටම විරෝධතා ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර තිබූ පසුබිමක මෙම දීමනාවන් වැඩිකිරීම සඳහා අනුමැතිය හිමින්වී ඇත.
2026 ජූනි 24, පෙ.ව. 11:47
2026 ජූනි 24, පෙ.ව. 11:15
2026 ජූනි 24, පෙ.ව. 11:05
2026 ජූනි 24, පෙ.ව. 10:12
2026 ජූනි 24, පෙ.ව. 9:56
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26