2024 ජූනි 25, ප.ව. 8:45
 
            
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නුදුරු අනාගතයේදී රුසියාවේ සංචාරයක යෙදීමට නියමිත බව රුසියානු ජනාධිපතිවරයාගේ විදෙස් ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකෆ් පවසනවා.
එම සංචාරය පැවැත්වෙන දිනය දෙරට විසින්ම නිල වශයෙන් නිවේදනය කෙරෙනු ඇතැයි ද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඉන්දියානු පුවත්පතක් වාර්තා කර තිබුණේ මෙම සංචාරය ජූලි 8 වනදා ඇරඹෙන දෙදින සංචාරයක් බවයි.
එම සංචාරය අතරතුර මෝදි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ද මුණගැසීමට නියමිතයි.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 9:06
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 8:02
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 10:16
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 9:31
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 8:43