2024 ජූනි 29, පෙ.ව. 11:08
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුල් මස් මිලෙහි පහත බැසීමක් පෙන්නුම් කරයි, වෙළෙඳුන් පවසන්නේ තොග මිල රුපියල් 45කින් අඩු වී ඇති බවයි,
අද කුකුළු මස් කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 890ක් ලෙසයි, නැවුම් මස් කිලෝවක් රුපියල් 1020ක මිලකට අලෙවි වන අතර සම සහිත මස් කිලෝවක මිල රුපියල් 970ක් ලෙස දැක්වේ.
ශීතකළ කුකුල් මස් කිලෝවක් රුපියල් 970කට අලෙවි වන අතර අතර කරි චිකන් කිලෝවක් රුපියල් 1100ක් ලෙස සඳහන් වේ.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26