2024 ජූනි 30, පෙ.ව. 12:04
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්.
ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.
සංජය මහවත්ත යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් පියුමි හංසමාලිව දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.
ඉතින් හරි ලස්සන ඡායාරූප ටිකකුත් එක්ක අපූරූ සටහනක් තබා තිබුණා.
”ජීවත් වෙලා ඉන්න ටික කාලෙ ආදරණීය මනුස්සයෙක් වෙන්න.
වචනෙකින් බැල්මකින් හරි .
මනුස්සයෙකුට පිහිට වෙන්න.
නිහතමානි මනුස්සයෙක් වෙන්න.
දවසක දාලා යන තාවකාලික දේවල් නිසා. තව මනුස්සයෙක්ගේ හිතක් රිදවන්න එපා”
2026 ජූලි 04, පෙ.ව. 12:15
2026 ජූලි 03, පෙ.ව. 12:18
2026 ජූලි 02, පෙ.ව. 12:13
2026 ජූලි 02, පෙ.ව. 12:05
2026 ජූලි 01, පෙ.ව. 12:13
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26