hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 01, ප.ව. 1:23


අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල රුපියල් 28කි.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: