2024 ජූලි 01, ප.ව. 9:20
පියුමි හංසමාලි ඇය ගැන ගොඩක් දෙනෙක් කියන්නේ එක එක විදිහේ කතා.
මොනවා වුණත් සතුටෙන් විනෝදයෙන් කටයුතු කරන ඇය අද වෙනකොට ඇයට එරෙහිව එල්ල වෙලා තියන චෝදනාවලට ප්‍රසිද්දියේ පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නවා.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන ඇය, ඇයට එරෙහිව එල්ල වුණ චෝදනා ගැන මෙන්න මේ විදිහට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට අද (01) පැමිණියා.
ඒ, ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලකට අනුව කෙරෙන විමර්ශනයට අදාළවයි.
කෙසේ වෙතත් අද දිනයේ ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති අතර, යළි දිනයක් ලබා දෙන බවට දැනුම් දී තිබෙනවා.
ඉතින් මේ ගැන ඇය කිව්වේ නම් මෙන්න මෙහෙම කතාවක්..
”මහින්ද සර් මගෙ තාත්තවත් ගෝඨාභය සර් මගෙ බාප්පවත් නෙවෙයිනේ… මං බොහොම අහිංසක විදිහට බිස්නස් එකක් කරගෙනින්නවා..” ඒ වගේමයි ඇය කියන්නේ ඇයට පුළුවන් නම් සුඛෝපභෝගී වාහන විතරක් නෙවෙයි ඇයට පුළුවන් නම් ඇය ප්‍රයිවෙට් ජෙට් එකක් ගන්නවා කියලයි..
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25