hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2024 ජූලි 03, ප.ව. 3:28



අඟහරුවාදාට සාපේක්ෂව අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ඩොලරයේ අගය රු 300 ක් වේ.

සෙලාන් බැංකුවට අනුව, – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299 සිට රු. 298 සහ රු. 308.50 සිට රු. 307.50, ලෙස සටහන් වේ.

NDB බැංකුවේ – ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 298 ක් වන අතර විකුණුම් මිල ද නොවෙනස්ව පවතී රු. 309.

මහජන බැංකුවට – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299.49 සිට රු. 298.95 ක් සහ රු. 309.63 සිට රු. 309.08, ලෙස දැක්වේ.

කොමර්ෂල් බැංකුවේ – ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.11 සිට රු. 298.62 ක් වන අතර විකුණුම් මිල ද රු. 309 සිට රු. 308.50 කි.

සම්පත් බැංකුවේ – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 300.50 සිට රු. 300 ක් සහ රු. 309.50 සිට රු. 309, ලෙස සටහන් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: