2024 ජූලි 04, පෙ.ව. 12:01
ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිදු හසරංග අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ රූකඩයක් බවට පත්වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
ෂම්මි සිල්වා විසින් පත්කරන ලද ක්‍රීඩා අමාත්වරයාගෙන් මීට වඩා දෙයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට සිදු නොවන බවද හෙතෙම කියා සිටියි.
ජනාධිපති උපදේශකයන් පිරිසක් ක්‍රිකට් සමාජ හදාගෙන ක‍්‍රිකට් තව තවත් විනාශ කරමින් සිටින බවත් හෙතෙම චෝදනා කරයි.
ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26