2024 ජූලි 08, ප.ව. 3:18
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.02ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.22ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 298.76 – රු. 309.48
කොමර්ෂල් බැංකුවේ – රු. 298.69 – රු. 308.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.25 – රු. 308.25
සෙලාන් බැංකුව – රු. 298.40 – රු. 307.90
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.25 – රු. 308.25
එන්.ඩී.බී. (NDB) – රු. 297.75 – රු. 308.75
අමානා බැංකුව – රු. 302.00 – රු.307.50
2024 ඔක්තෝබර් 06, ප.ව. 2:02
2024 ඔක්තෝබර් 06, ප.ව. 1:58
2024 ඔක්තෝබර් 05, ප.ව. 12:52
2024 ඔක්තෝබර් 04, පෙ.ව. 11:22
2024 ඔක්තෝබර් 04, පෙ.ව. 11:16
06-10-24
06-10-24
06-10-24
06-10-24
06-10-24
06-10-24
06-10-24
06-10-24
06-10-24
06-10-24
05-10-24
05-10-24
05-10-24
05-10-24
04-10-24
04-10-24
04-10-24
04-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24