hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 11, ප.ව. 2:19



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.04ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.34ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 297.87 – රු. 308.56

කොමර්ෂල් බැංකුවේ – රු. 297.70 – රු. 307.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.00 – රු. 307.00

සෙලාන් බැංකුව – රු. 297.80 – රු. 307.30

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.50 – රු. 307.50

එන්.ඩී.බී. (NDB) – රු. 296.60 – රු. 307.60

අමානා බැංකුව – රු. 301.00 – රු.306.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: