2024 ජූලි 12, පෙ.ව. 11:08
පසුගියදා ඝාතනයට ලක්වූ ප්‍රසිද්ධ වන සුරේන්ද්‍ර වසන්ත මහතාගේ දේහය අද බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දී ජනතාවට ගෞරවය දැක්වීම සදහා තිබීමට නියමිතයි.
උදේ 8.30ට දේහය එම ස්ථානයට ගෙන ඒමට තිබුණත් ඊයේ රාත්‍රී එම මල්ශාලාවට පැමිණි දුරකථන ඇමතුමක් නිසා තවමත් දේහය එම ස්ථානයට ගෙන විත් නැති බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.
එම ස්ථානයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා ඇති බව වාර්තා වෙනවා.

2026 මාර්තු 30, පෙ.ව. 12:29
2026 මාර්තු 30, පෙ.ව. 12:14
2026 මාර්තු 30, පෙ.ව. 12:13
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 30, පෙ.ව. 12:10
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26