2024 ජූලි 13, ප.ව. 12:32
පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් දෙදෙනෙකි ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම ඝාතනයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ඩුබායිහි සැඟව සිටිනා සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තරුණයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
එම පිරිස වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
2026 ජූනි 24, පෙ.ව. 11:47
2026 ජූනි 24, පෙ.ව. 11:15
2026 ජූනි 24, පෙ.ව. 11:05
2026 ජූනි 24, පෙ.ව. 10:12
2026 ජූනි 24, පෙ.ව. 9:56
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26