hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 ජූලි 13, ප.ව. 6:30



2024 ආසියානු කුසලාන වයස අවුරුදු 18න් පහළ පැසිපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ අවසන් තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ බංග්ලාදේශය සහ මාලදිවයින පරාජය කරමින්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේවන විට අවසන් මහා තරගයේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී තරග වදිනවා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන වයස අවුරුදු 18න් පහළ පැසිපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.