2024 ජූලි 13, ප.ව. 6:30
2024 ආසියානු කුසලාන වයස අවුරුදු 18න් පහළ පැසිපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ අවසන් තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ බංග්ලාදේශය සහ මාලදිවයින පරාජය කරමින්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේවන විට අවසන් මහා තරගයේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී තරග වදිනවා.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන වයස අවුරුදු 18න් පහළ පැසිපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20