2024 ජූලි 17, ප.ව. 1:21
අද (17) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 753,594ක් ලෙසයි. එය ඊයේ (16) දිනයට සාපේක්ෂව රුපියල් 19,945ක සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,590ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,380ක් සහ රුපියල් 23,270ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 212,700ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 195,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 186,150ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26