2024 ජූලි 20, පෙ.ව. 12:02
ඉදිරි සතිය තුළ සහල් මිලෙහි වෙනසක් විය හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යූ.කේ. සේමසිංහ මහතා සඳහන් කළේ කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු 25% කින් පහළ දැමීමට සාපේක්‍ෂව මෙලෙස සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බවයි.
විදුලි ගාස්තු අඩු කිරීමත් සමඟ සහල් නිෂ්පාදන පිරිවැය පහළ ගිය බවත් ඒ අනුව, එහි වාසිය ජනතාවට ලැබිය යුතු බවත් සේමසිංහ මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව, රුපියල් 210ක පැවැති නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200කට අඩු මිලකට ගෙන ඒමට උත්සහ කරන බව ඔහු සඳහන් කළා.
2026 ජූනි 26, ප.ව. 4:17
2026 ජූනි 26, ප.ව. 3:42
2026 ජූනි 26, ප.ව. 12:45
2026 ජූනි 26, පෙ.ව. 10:56
2026 ජූනි 26, පෙ.ව. 10:52
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26