2024 ජූලි 22, පෙ.ව. 12:03
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා 07%ක සහනදායී පොලී අනුපාතයක් සහිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ අරමුණින් එම ණය යෝජනා ක්‍රමය හඳුන්වාදි තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත රුපියල් බිලියන 50 ක ප්‍රතිපාදන ඒ සඳහා වෙන්කර තිබෙනවා.
මෙම යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උපරිම රුපියල් මිලියන 10ක් දක්වා ණය ලබා ගැනීමට හැකියාව ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26