2024 ජූලි 30, පෙ.ව. 12:04
ලෝකය තාක්ෂණය අතින් ඉදිරියට යන විට ඊට සාපේක්ෂව රටක් ලෙස අපිත් ඉදිරියට යන එක වැදගත්.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාව.
ඊ – වීසා.
ඔබේ කාලයත් ශ්‍රමයත් ඉතිරු කරන තවත් ඒ වගේ ක්‍රියාවලියක්.
ඒත් මේ වගේ ක්‍රියාවලියකදී අපේ ආරක්ෂාව ගැන අපි වගබලාගන්න එක වැදගත්.
කොහොම වුණත්, මේ ගැන පසුගිය දවස්වල කතාබහක් ඇතිවුණා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.
ගුවන්තොටුපොල ආශ්‍රිතව ක්‍රියාත්මකවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘතවීමේ අවදානමක් මතුව ඇති බවට පසුගිය දිනවල කතා බහක් ඇතිවුණා.
එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන්නේ, හිටපු අමාත්‍යවරුන් වූ පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් යන විසින්.
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:08
2025 ජනවාරි 07, පෙ.ව. 12:07
07-01-25
07-01-25
07-01-25
07-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24
31-12-24
31-12-24
30-12-24
30-12-24