2024 ජූලි 30, ප.ව. 1:31
සඳුදාට සාපේක්ෂව අද (30) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 297.25 සිට රු. 296.60 ක් සහ රු. 306.75 සිට රු. 306.10 ක් (පිළිවෙලින්) විය.
NDB බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 296.25 සිට රු. 295.75 ක් සහ විකුණුම් මිල රු. 307.25 සිට රු. 306.75 ක් විය.
මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 297.63 සිට රු. 297.28 ක් සහ රු. 308.31 සිට රු. 307.95ක් (පිළිවෙලින්) විය.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 297.17 ක් සහ විකුණුම් මිල රු. 307ක් විය.
සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 298.50 සිට රු. 298 සහ රු. 307.50 සිට රු. 307ක් (පිළිවෙලින්) විය.
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26