2024 ජූලි 31, පෙ.ව. 11:22
හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කරන ලද බව එම සංවිධානය නිවේදනය කරනවා.
ඉරානයේ ඔහුගේ නිවස වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි එම සංවිධානය කියා සිටියේ.
හනියේ ඉරානයට පැමිණියේ ඊයේ ඉරානයේ නව ජනාධිපති මසූද් පෙසෙශ්කියාන් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම පිණිසයි.
1962 දී උපන් හනියේ 2019 දී ගාසා තීරයෙන් පිටත්ව කටාර් රාජ්‍යය සිය මූලස්ථානය කරගත් අතර එතැන් පටන් ජාත්‍යන්තරයෙහි හමාස් සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශකයා වූයේ ඔහුයි.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43