hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 02, පෙ.ව. 1:37



2024 පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරගයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහභාගිවීමට නියමිතය.

මෙම තරගයේ මූලික වටයේ තරග අද රාත්‍රී 11.15 සිට ආරම්භ වනවා.

මූලික වටයේ 6 වන තරගයේදී තරුෂි තරග බිමට පිවිසෙයි.