2024 අගෝස්‍තු 02, පෙ.ව. 1:37
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරගයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහභාගිවීමට නියමිතය.
මෙම තරගයේ මූලික වටයේ තරග අද රාත්‍රී 11.15 සිට ආරම්භ වනවා.
මූලික වටයේ 6 වන තරගයේදී තරුෂි තරග බිමට පිවිසෙයි.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25