hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2024 අගෝස්‍තු 03, ප.ව. 5:25



පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ Repechage තරග වටයේ සිව්වන තරගයට සහභාගි වූ තරුෂි කරුණාරත්න එහි 7වන ස්ථානය හිමිකරගත්‍තා.

තරග නිමි කාලය විනාඩි 2:06.66ක්.

මේ සමග තරුෂිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නයට හැකි වුණේ නැහැ.

ඒ අනුව පළමු වරට ඔලිම්පික් උළෙලකට සහභාගි වූ 19 හැවිරිදි ආසියානු ශූරියගේ මෙවර ඔලිම්පික් ගමන නිමාවට පත්වුණා.